ව/ඉ/ නාමල් අංග මහා විද්‍යාලය පොදු තොරතුරු වින් බිඳක් . මහා විද්‍යාලය දිගු නීතිය ඉතිහාසයට නෑකම් කියන ප්‍රෞඩ ඓතිහාසික ඉතිහාසයක් ඇති පාසලකි. සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ්අදධ්‍යාපන ක්‍රියාවලියේ කේන්ද්‍රස්ථානය ඌ සමාගමකින් එනම් සංවර්ධන සමිතිය පූර්ණ දා දායකත්වය යටතේ මෙම පාසල් ආරම්භ වීමේ මූලික අඩිතාලම සැක්සී ඇත පාසල 1954 වර්ෂයේ සිසුන් පහළොස් දෙනෙකුගෙන් ආරම්භ වී ඇති බව ඉතිහාසගත තොරතුරුවලින් හෙළි වේ 1956 ගොඩනැගිලි දෙකක් විය ඉදිවිය ඒවා 70 15 හා සිය 15 ගොඩනැගිලි වූ බව ඉතිහාසය තොරතුරු වලින් අනාවරණය වේ ධ්‍යාපන ඇමැති රිය ගොල්ල මහතාගේ කාලවකවානුවේදී වඑම විද්‍යාලයේ භූමිභාගය වෙන් කර ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් විය මේ සඳහා මූලික කටයුතු සියල්ල සම්පාදනය කොට නාමල් අංග රජමහ කැන්දවල ශ්‍රී බුද්ධරක්ඛිත ප්‍රේමරතන නාහිමි නාහිමි පාණන් විසිනි සමාගමට අයත් අක්කර හතරක මුල්ම භාගයේ ලබා ගැනීම සඳහා එක් දහස් එක්දහස් නවසිය 1962 ගැසට් නිවේදනයට අනුව කටයුතු ඇඳුම් ලද්දී ඒත් අයිතිය සම්බන්ධයෙන් මෙම පාසල විතාන හතාගේ ප්‍රමුඛතතාගේ ප්‍රමුඛත්වයෙන් අද අපට ඉඟි පාසල් භූමිය බෞද්ධ සංගමය මගින් පාලනය වූ මෙහි ප්‍රධානත්වය දරන ලද්දේ ඉඳුරුවේ මංපඤ්ඤාතිස්ස සහිත වරයන් වහන්සේලා විසින් ඉන් පසුව මෙම පාසලේ කළමනාකරණයේ දී මිනිසුන් දැක ඇත්ය දැක ඇත්තේ සෝමානන්ද හිමිපාණෝ එවකට සිසුන් 300ක් 400ක් පමණ සිටි බව කියවේ 1977 න් පසු මෙම පාසල් රජයට පවරා ගනු ලැබීය . නා මල් අංග විද්‍යාලය බවට පත් වූයේ ඉන් පසුවයි ඉන්පසුව මෙම පාසලට 80 වත් 70 තවත් ගොඩනැගිල්ලක් ලැබී ඇත මේ ආකාරයට අප විද්‍යාලයේ විකාශනය භෞතික සම්පත් මෙන්ම මානව සම්පත් අතින් ක්‍රමික වර්ධනය සිදුවී ඇත මෑත් කාලීනව මෙම පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ හිටපු වත්මන් විදුහල්පති ගනේගොඩ ආනන්ද හිමිපාණෝ ද මෙහිදී සිහිපත් කළ යුතු කෑම පන්සලෙන් උපන් පාසල් අදටත් පන්සලක් වැනි පුණ්‍යභූමියක් ලෙස සුරැකෙමින් පාසලේ උන්නතිය මෙන් වෙනුවෙන් කටයුතු කරන වත්මන් විදුහල්පති තුමාගේ ධුර කාලය තුළ ළඟම පාසල හොඳම පාසල් සංකල්පය යටතේ නව තෙමහල් ගොඩනැගිලි දෙකක් ද ව විද්‍යාලයක් ගණිතාගාරයක් තොරතුරු තාක්ෂණික ඒකකයක් ආදී ලෙස භෞතික සම්පත් වල ප්‍රගමනයක් දක්නට ලැබීමද සුවිශේෂී කරුණකි මෙම භෞතික සම්පත්වල ප්‍රගමනය සේම වත්මන් පාසල් සමස්ත ලංකා නර්තන ක්‍රීඩා භාෂා සංගීත්ය ශිෂ්‍ය භට ආදී ජයග් ජයග්‍රහනය ලබමින් ප්‍රදේශයේ කීර්තිමත් පාස් පාසලක් ලෙස ලැබෙමින් පවතී මෙහිදී දිගු ඉතිහාසයකට නෑකම් කියන පාසලේ වර්තමාන තොරතුරු පහතින් දක්වා ඇත.
සංගීත ශිෂ්‍ය භට ආදී ජය ජයග්‍රහණ ලබමින් ප්‍රදේශ්ය කීර්තිමත් පාසලක් ලෙස පත් වෙමින් පවතින වැනි දිගු ඉතිහාසයකට නෑකම් කියන දේ මහා විද්‍යාලයෙහි වර්තමාන පොදු තොරතුරු පහතින් දක්වා ඇත .නාමල්අංග මහා විද්‍යාලයෙහි වර්තමාන පොදු තොරතුරු පහතින් දක්වා ඇත.විදුහල්පති නියෝජිත ගුරු සංඛ්‍යාව 55 ශිෂ්‍ය සංඛ්‍යාව 1650ක් 1,200ක් ගොඩ ගොඩනැගිලි 11 විද්‍යාගාර 2ක් පවතින බවත් නාමල් අංග හා විද්‍යාලය වත්මන් තත්වය දෙස අබ් අවධානය යොමු කරන විට විවිධ ගැටලු බාධක මධ්‍යයේ වුව ශිෂත්ව විභාගය අපොස සාමාන්‍ය පෙළ විභාගය හා අපොස උසස් පෙළ විභාග වලදී විශිෂ්ට සමතුන් බිහිකරමින් ප්‍රදේශ්ය තුළ කීර්තිමත් නාමයක් දිනා ගැනීමට හැකි වීම ද මෙහිදී සඳහන් කළ යුතුයදෙක පවතින බවත් නාමල්අංග හා විද්‍යාලය වත්මන් තත්වය දෙස අවධානය යොමු කරන විට විවිධ ගැටලු බාධක මධ්‍යයේ වුව ශිෂත්ව විභාගය අපොස සාමාන්‍ය පෙළ විභාගය හා අපොස උසස් පෙළ විභාග වලදී විශිෂ්ට සමතුන් බිහිකරමින් ප්‍රදේශය තුළ කීර්තිමත් නාමයක් දිනා ගැනීමට හැකි වීම ද මෙහිදී සඳහන් කළ යුතුය.
|
ආරම්භ කළ වර්ෂය |
1954 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
03 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
15 |
|
මුල් ගුරුතුමාගේ නම |
විතාන මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
මූලාශ්‍රවල සදහන් වී නොමැත |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
02 |
|
පාසලේ නම |
ව/ඉ/නාමල් අංග මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
සෝමානාන්ද හිමිපාණෝ |
|
පාසල රජයට පවරාගත් දිනය |
1977 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
මැල් සමාගමට අයත් අක්කර 4ක භූමි භාගයක |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
සදහන් වී නොමැත |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
සදහන් වී නොමැත |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
සදහන් වී නොමැත |





