නාමල් රේණු සලා
විදු සිප් කිරණ මුදා හල මාතා
ඔබ අප ජය භූමි
සිදු බදු විදු සිප් සතර බෙදා දෙන
ඔබ අප ජය භූමි..............
නවෝදයේ හිරු කිරන ඔබයි
ශිල්ප සදා දෙන මෑනි ඔබයි
නිම් හිම් සොයමින් යන දුර ගමනේ
සිප් සයුරේ නෞකාව ඔබයි.......
නාමල් රේනු සලා............
මුදු සෙවනේ විදු සිසිල ඔබයි
අභිමානය ජය දද ලෙලවයි
ඔබ පා පියුමේ රොන් සුණු තැවරී
උදාර සිතුවිලි හද පුබුදයි.





