නාමල් අංග මහා විද්‍යාලය

මැල්සිරිපුර

Teacher's Day Celebration

Children's Day Celebration

IMG-20231018-WA0006.jpg
IMG-20231018-WA0006.jpg
පාසල ආරම්භ වූ දිනය 1954
පාසල රජයට පවරා ගත් දිනය 1954
ජාතික පාසලක් වූ දිනය -
පාසල් වර්ගය 1C
පාසල් අංකය 18211
සංගණන අංකය 17208
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 03 රූඩ් 02 පර්චස් 22.37
පාසල පිහිටි පළාත වයඹ පළාත
දිස්ත්‍රික්කය  කුරුණෑගල
කලාපය ඉබ්බාගමුව 
කොට්ඨාසය ඉබ්බාගමුව 
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඉබ්බාගමුව 
ග්‍රාම සේවක වසම කහටවෙල 
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 4
මුළු ශ්‍රේණි ගණන 35
මුළු පන්ති ගණන 35
2023 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 1239
2023 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 55
පාසලේ වර්ණය මේරුම්, කහ