නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
P.G.M.K.මල්කාන්ති මිය
වයඹ පලාතේ ඉබ්බාගමුව කලාපයේ ඉබ්බාගමුව කොට්ටාශයට අයත් ව/ඉ නාමල් අංග මහා විද්‍යාලය ප්‍රදේශයේ කීර්තිමත් පාසලකි.අපොස උසස් පෙල කලා අංශයද 6-11 අංශයන් සහ ප්‍රාතමික අංශයද ඇතුලුව සිසුන් 1300ක් පමන අද්‍යාපනය හදාරනු ලබයි.විශය සමගාමී ක්‍රියාකාරකම් වලින්ද කලාප පලාත් මට්ටම් ජයග්‍රහනද ලබා ගනිමින් විශිශ්ට සමතුන් පාසල තුලින් බිහි කිරීම අපේ අදිශ්ටානයයි.ඒ සදහා කැපවන විදුහල්පතිතුමා නි.විදුහල්පතිවරු හා ගුරු භවතුන් ඉතා ආදරයෙන් සිහිපත් කරමි,අප පාසල යහපත් ගුනගරුක දැහැමි ආකල්ප කුස්ලතා වලින් පිරි දරු පිරිසක් බිහි කිරීමට හැකි වේවායි ප්‍රාර්තනා කරන්නෙමි.
P.G.M.K.මල්කාන්ති මිය
නියෝජ්‍ය විදුහල්පති
ව/ඉ නාමල් අංග ම.වි.





