විදුහල්පති පණිවිඩය
උදේනි අභයපාල
ව/ඉ/ නාමල් අංග මහා විද්‍යාලයේ පාසල් වෙබ් අඩවියට පෙරවදනක් සැපයීම්ට අවස්ථාව උදාවීම මා ලද භාග්‍යයකි පාසල් තොරතුරු පද්ධතියක් සකස් කිරීමෙන් පාසලේ පරිපාලන ව්‍යුහයටත් අධ්‍යන ක්‍රියාවලියටත් පාසලේ විදුහල්පතිතුමාගේ සිට අධ්‍යන/අනධ්‍යන කාර්යමණ්ඩලයටත් ගුරු උපදේශක මහත්ම මහත්මීන්ටත් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ තුමිය ප්‍රධාන කාර්ය මණ්ඩලයටත්,කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා ප්‍රධාන එම කාර්යයය මණ්ඩලයත්,කලාප අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය ආදි සියලුම කාර්ය මණ්ඩලයත් ශිෂ්‍ය සහ දෙමාපිය ප්‍රජාවටත් ඉතා ඉක්මනින් අප පාසලේ තොරතුරු දැන ගැනීම්ටත් මෙය ඉතා අගනා අවස්ථාවක් හැටියට මම සලකමි.
මෙම කාර්යය සාර්ථක කරගැනීට දායකත්වය ලබාදෙන තොරතුරුත් තාක්ෂණ භාර ගුරුතුමිය රදීශා රන්මලීටත්,ඇයට සහය වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු සැමටත් විද්‍යාලය වෙනුවෙන් මගේ ප්‍රනාමය පුද කර සිටිමි.
උදේනි අභයපාල
විදුහල්පති,
ව/ඉ නාමල් අංග ම.වි 071-9447443.





