සංගීත අංශයේ S.N.V.S.අරුණශාන්ත සිසුවිය සමස්ත ලංකා සංගීතය පළාත් තරගාවලියේ වයලින් ප්‍රථම ස්ථානය හා B.D. ජයසිංහ සිසුවිය ජේෂ්ඨ බටනළා ගැහැණු තරගාවලියේ ප්‍රථම ස්ථානය ලබා ගනිමින් දෙදෙනාම සමස්ත ලංකා තරග සදහා සුදුසුකම් ලබාගත් අතර මේ සඳහා 11 ශ්‍රේණියේ පවනි මහේෂා සිසුවිය තබ්ලා වාදනයෙන් සහාය විය.
ජයග්‍රහණ





