අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සොබාව සෞන්දර්‍යෙන් අනූන සුන්දර පරිසරයක් සහිත අඹන්පොල ප්‍රදේශයේ පිහිටි අප පාසල ණැන ගුණ සපිරි පුරවැසියන් දහස් ගනනක් සමාජයට තිලින කල කීර්තිමත් විදුහලකි.අප විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාතමික හා ද්විතියික අංශ යටතේ ක්‍රියාත්මක වේ. වසර ගනනාවක සිට අඛන්ඩ අධ්‍යාපනයක් ලබා දීමට අප විද්‍යාලය සමත් වී ඇත.එමෙන්ම අප විද්‍යාලය ප්‍රදේශයේ අනෙකුත් පාසල් අතරින් කැපී පෙනෙන පාසලක් බවට පත් වී ඇත.






