නාමල් අංග මහා විද්‍යාලය

මැල්සිරිපුර

Teacher's Day Celebration

Children's Day Celebration

IMG-20231018-WA0006.jpg
IMG-20231018-WA0006.jpg
විශ්‍රාම ගුරු උපහාර උලෙල

විශ්‍රාම ගුරු උපහාර උලෙල

අප පාසලේ ප්‍රාතමික අංශයේ සහ ද්වීතියික අංශයයේ ඉගැන්වීම් කටයුතු සිදු කර මෑත කාලයෙදී විශ්‍රාම ලැබූ ගුරුවරුන් තිදෙනෙක් වෙනුවෙන් පාසලේ සිසුදරුවන් සහ පාසල් කාර්‍යමංඩලය එක්ව ගුරු උපහාර උලෙලක් 2023/11/01 දිනට සංවිදානය කර ඇත

 

Latest News

අන්තර් නිවාස මලල ක්‍රීඩා උළෙල - 2023

අපේ පාසලේ ක්‍රීඩා උළෙල පැවැත්වුණේ පෙබරවාරි 29 වැනිදා.
ප්‍රධාන ආරාධිතයා වූයේ විදුහල්පතිය. 

විශ්‍රාම ගුරු උපහාර උලෙල

අප පාසලේ ප්‍රාතමික අංශයේ සහ ද්වීතියික අංශයයේ ඉගැන්වීම් කටයුතු සිදු කර මෑත කාලයෙදී විශ්‍රාම ලැබූ ගුරුවරුන් තිදෙනෙක් වෙනුවෙන් පාසලේ සිසුදරුවන් සහ පාසල් කාර්‍යමංඩලය එක්ව ගුරු උපහාර උලෙලක් 2023/11/01 දිනට සංවිදානය කර ඇත

ගුරු වැඩ වර්ජනය

2023/10/27 දින ඉබ්බාගමුව කලාපයේ ගුරු විදුහල්පති වැඩවර්ජනය ප.ව.1.30 පසු පැවැත්වේ.

2023 දෙවන වාරය අවසන් වේ.

2023/10/27 දින දෙවන වාරය අවසන් වේ.එමෙන්ම 2023/11/02 දින වාර විභාගයද පැවැත්වීමට නියමිතව ඇත